ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?
Monday, 22 July 2013
ජීවිතයේ ක්‍රියාකාරිත්වය විවිධ අයුරින් බෙදා විග්රහ කොට දැක්වීමට අපගේ භාග්‍යවතුන් වහන්සේ සතු වූයේ ඉතා විශ්මිත හැකියාවක්. ජීවිත ක්රියාවලියෙහි සියලු දෑ බුදු රජාණන් වහන්සේ අතැඹුලක් ලෙස දැනගෙන ලෝකයට විවර කොට වදාළා. එසේ විවර කොට වදාළ ධර්මතා මහත් සමූහයක් අපට ත්‍රිපිටක දේශනාවන් හි මුණගැසෙනවා. ඒ අතරින් අපට නිරන්තරයෙන් මුණ ගැසෙන වචනයක් තමයි ස්පර්ශය කියා කියන්නේ. වේදනා සඤ්ඤා
- Published in සදහම් සිතුවිළි
1 Comment
මම, මගේ ප්‍රතිරූපය සහ සසර දුක 01
Friday, 05 July 2013
මම.. යනු කුමක් ද.. සැබැවින් ම මමෙක් ලෝකයේ සිටියි ද.. මම යන මෙය හට ගත්තේ කෙසේ ද… යන මෙම ගැටලුව පවා සම්බුදු වරයෙකුගේ පහළ වීමෙන් තොරව ලෝකයේ වෙන කිසිවෙකුගේ සිත තුළ හට නො ගන්නා විරූ දෙයකි. අප එසේ පවසන්නේ, ‘මම‘ යන මේ සංකල්පනාව සැකයකින් තොරව ම බරපතල ලෙස සෑම සාමාන්‍ය පුද්ගලයෙකු ගේ ම මනස තුළ
- Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
දැවී වැනසෙන තෙක් ඉන්න එපා!
Monday, 13 June 2011
අපි හැමෝම නිවන් දකින්න කැමති යි. අපි විතරක් නෙවෙයි, බොහෝ දෙනෙක් කැමති යි. නිවන ගැන අහල නැති වුණත්, ලෝකයේ ඉන්න ඕනම කෙනෙක් දුකෙන් නිදහස් වෙන්නට නම් කැමති වෙනවා. නමුත් ඒ අති විශාල පිරිස අතරින් හැමෝට ම දුක් දුරු කර ගන්න පුලුවනි ද.? භාග්‍යවතුන් වහන්සේ මේ විදියට වදාළා… අප්පකා තේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ.. අථායං ඉතරා
- Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
වෙසක් සදහම් හසුන (2012)
Tuesday, 17 May 2011
ශ්‍රී බුද්ධවර්ෂ 2556 ක් වූ වෙසක් මස පුන්පොහෝ දා,නුවර වැව් කෙම් ඉමේ සිට, නමෝ බුද්ධාය..! සදාසැනසිල්ල වේවායි පතමින් ලියමි, දයාබර යාලුවනේ.. දුර ඈත අහස් ගඟ කෙළවරේ, සුරඟනා දෑඟිලිවලින් දිව්‍ය තත්සර නැංවෙන මේ අපූරු රාත්‍රිය වෙනදාටත් වඩා හරි ම සුන්දර යි. රොබරෝසියා මල් වැටුණු නුවර වැව් කොණේ පුංචි බංකුවක මම වාඩි වුණේ පුරුද්දට වගේ… නො දැනුවත්වම.
- Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
මේ ඒ අමා සදහම් විල යි
Saturday, 14 May 2011
ධම්මෝ රහදෝ බ්‍රාහ්මණ සීලතිත්ථොඅනාවිලෝ සබ්භි සතං පසත්ථෝ;යත්ථ හවේ වේදගුනෝ සිනාතා,අනල්ලගත්තාව තරන්ති පාරං. මේ ධර්මය, සීලය නැමති තොටුපළ තිබෙන නො කැළඹුනු විලක් වගෙයි. සත්පුරුෂයන් වහන්සේලා ඒ සදහම් විලට ප්‍රශංසා කරලයි තිබෙන්නේ. මේ සදහම් විලෙන් ස්නානය කරපු, ආර්ය ඤාණයේ පරතෙරට වැඩි උතුමන් වහන්සේලා තෙත් නොවූ සිරුරු ඇතිව ඒකාන්තයෙන් ම නිවන් පරතෙර වඩිනවා. මේ සුන්දර ගාථා ධර්මය ඇතුළත්
- Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි