මේ ඒ අමා සදහම් විල යි
Saturday, 14 May 2011
ධම්මෝ රහදෝ බ්‍රාහ්මණ සීලතිත්ථොඅනාවිලෝ සබ්‌භි සතං පසත්‌ථෝ;යත්‌ථ හවේ වේදගුනෝ සිනාතා,අනල්‌ලගත්‌තාව තරන්‌ති පාරං. මේ ධර්මය, සීලය නැමති තොටුපළ තිබෙන නො කැළඹුනු විලක් වගෙයි. සත්පුරුෂයන් වහන්සේලා ඒ සදහම් විලට ප්‍රශංසා කරලයි තිබෙන්නේ. මේ සදහම් විලෙන් ස්නානය කරපු, ආර්ය ඤාණයේ පරතෙරට වැඩි උතුමන් වහන්සේලා තෙත් නොවූ සිරුරු ඇතිව ඒකාන්තයෙන් ම නිවන් පරතෙර වඩිනවා. මේ සුන්දර ගාථා ධර්මය ඇතුළත්
- Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
4 Comments