වෙසක් සදහම් හසුන (2012)
Tuesday, 17 May 2011
ශ්‍රී බුද්ධවර්ෂ 2556 ක් වූ වෙසක් මස පුන්පොහෝ දා,නුවර වැව් කෙම් ඉමේ සිට, නමෝ බුද්ධාය..! සදාසැනසිල්ල වේවායි පතමින් ලියමි, දයාබර යාලුවනේ.. දුර ඈත අහස් ගඟ කෙළවරේ, සුරඟනා දෑඟිලිවලින් දිව්‍ය තත්සර නැංවෙන මේ අපූරු රාත‍්‍රිය වෙනදාටත් වඩා හරි ම සුන්දර යි. රොබරෝසියා මල් වැටුණු නුවර වැව් කොණේ පුංචි බංකුවක මම වාඩි වුණේ පුරුද්දට වගේ… නො දැනුවත්වම.
- Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
2 Comments
වෙසක් සදහම් හසුන (2010)
Sunday, 23 May 2010
දැහැමි සිතුවිළි පහළ වේවා! මේ දවස්වල වැහි මන්දාරමින් මුලු නුවරම අඳුරු වෙලා ගිහින්. තෙත බරිත වෙච්ච රොබරෝසියා ගස්වල මල් නුවර වැවේ දිය කඳ මත රටාවකට වැතිරිලා. සුදෝ සුදු මීදුම් කැටි හන්තාන වසාගෙන හිමි හිමීට පාවෙලා යනවා. තව ටික දවසකින් මේ වැහි අඳුර බිඳගෙන හන්තාන කන්ද මුදුනින් රත්තරන් පාට වෙසක් පුන් සඳ පායාගෙන ඒවි. කාලය මොන
- Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි