DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • Posts tagged "kiribathgoda gnanananda thero"
April 19, 2021

Tag: kiribathgoda gnanananda thero

සෑසි මුනි සිහනද

Sunday, 02 January 2011 by BuddhistWorld
සෑසි මුනි සිහනද
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර සහ ප්‍රධාන අනුශාසක අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රිවිර පුවත් පතට සෑසි මුනි සිහනද යන ශීර්ෂය යටතේ සපයන ලද වටිනා දහම් කරුණු ඇතුළත් ලිපි පෙලක් පහත දැක්වේ. එම ලිපි කියවා ජීවිතය සදහම් ආලෝකයෙන් ආලෝකමත් කරගන්නට ඔබට වාසනාව උදා වේවා! 01. ධර්මය විමසීමට පෙර බුදු පියාණන්ගේ අසිරිමත් බව හඳුනාගනිමු
kiribathgoda gnanananda theroriviraකිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේරිවිර
Read more
  • Published in Noble Friend
No Comments

දෙසිය වසරක්‌ පුරා බුදු සසුන එකළු කළ ශ්‍රී කල්‍යාණිවංශ ය

Saturday, 06 November 2010 by BuddhistWorld
කල්‍යාණිවංශ
බොහෝ දෙවි මිනිසුන්ට හිත සුව පිණිස පහළ වූයේ සම්බුද්ධ ශාසනයයි. සිල් සුරකිනු කැමැත්තහුද, දැහැන් වඩනු කැමැත්තහුද, නුවණ වඩනු කැමැත්තහුද මෙම සසුනෙන් ඵල නෙලූහ. ඛීණාසව මිහිඳු මාහිමියන් වහන්සේ එම උදාර ශාසනය ලක්‌දිව් වැස්‌සන්ටද දායාද කළහ. පරසතුරු උවදුරින් හා කලින් කල හටගත් අනේක උපද්‍රව හේතුවෙන් බුදුසසුනෙහි ප්‍රතිපත්ති ශාසනය මිලිනව නොගියේ නොවෙයි. එහෙත් රාජරාජ මහාමාත්‍යාදීන්ගේ හා නිස්‌සරණධ්‍යාශයෙන් යුතු
kalyani wansha nikayakiribathgoda gnanananda theroකල්‍යාණවංශ නිකායකල්‍යාණිවංශ නිකායකිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
Read more
  • Published in Noble Friend
1 Comment

බෞද්ධ ශ්‍රාවකයාට හිමි දෙව්ලොව

Sunday, 31 October 2010 by BuddhistWorld
දෙව්ලොව
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වී දෙවියන්ටත්, මිනිසුන්ටත් සසරින් එතෙරවෙන මාර්ගය පෙන්වා වදාළාහ. උන්වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන්වහන්සේ යි. මිනිස් ලොවදී සේක බල වඩමින් බොහෝ පින්කර ගන්නා උදවිය දෙවියන් අතර උපදින බව භාග්‍යවතුන් වහන්සේ වදාළාහ. බෞද්ධ ශ්‍රාවකයාට දෙව්ලොව හිමිවන ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සමයේ දී එක් දිනක මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ
budu saranabudusaranadev lowadivya lokakiribathgoda gnanananda theroකිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේදිව්‍ය ලෝකදෙව්ලොවබුදු සරණ
Read more
  • Published in Noble Friend
4 Comments

ලොව උතුම් දානය – ධර්ම දානය​

Thursday, 02 September 2010 by BuddhistWorld
ධර්ම දානය
භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ , ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි මේ ධර්ම දෙක අතරින් අග්‍රවන්නේ ධර්ම දානයයි. “සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි” කියා උන්වහන්සේ වදාළා. දානය කියන වචනයෙන්
budu saranabudusaranadharma danayadharma pracharayakiribathgoda gnanananda theroකිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේධර්ම දානයබුදු සරණ
Read more
  • Published in Noble Friend
No Comments

කුසල් සිත කල් දාන්න එපා!

Wednesday, 04 August 2010 by BuddhistWorld
ධර්ම දානය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව පහළවෙලා ඉපදීම මෙන්ම මරණය දුකක් බව වදාළා. මරණය ට කවුරුත් කැමැති නැහැ. මරණාසන්න මොහොතේදී ජීවිතය බේරා ගන්න බොහෝ අය පොර බදනවා. මරණාසන්න මොහොතේදී කුසල් සිතක් ඇතිකර ගැනීම හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක් නොවේ. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේගෙන් පිරිසක් අසනවා භාග්‍යවතුන් වහන්ස, යම්කිසි කෙනෙක් මරණයෙන් මතු දුගතියේ ඉපදෙනවා නම් එයට හේතුව කුමක්ද
budu saranabudusaranakiribathgoda gnanananda therokusalkusal sithaකිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේබුදු සරණමරණය
Read more
  • Published in Noble Friend
No Comments
  • 1
  • 2
  • 3

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP