සුවඳ වෙන්න කැමති යි ද?
Monday, 11 April 2011
සුගන්ධ ථේරාපදානය ඇසුරිනි. සුවඳ වෙන්න හැමෝම කැමති යි. එහෙම නේ ද? ඒත් මේ කය ගඳයි. ඒක තමයි ඇත්ත. ඉතින් මේ කය ගඳ හින්ද ම නිතර නාන්න හෝදන්න ඕන. ඒ වගේ ම සුවඳට ඉන්න කැමති අය එක එක සෙන්ට් වර්ග ත් පාවිච්චි කරනවා. ඒවයෙ සුවඳත් ඉතින් වැඩි වෙලාවක් නම් තියෙන්නෙ නැහැ. දාඩිය ගඳත් එක්ක කවලම් වෙලා
- Published in Budu Guna, දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
No Comments
භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 09 – ජටිල සූත්‍රය
Wednesday, 29 December 2010
බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! ජටිල සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ගයා ප්‍රදේශයේ පිහිටි ගයාශීර්ෂයේ වැඩ වාසය කරන සේක. එසමයේ බොහෝ ජටිලයෝ සීත හේමන්ත සෘතුවේ නවම් මැදින් දෙමස
භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 08 – සංගාමජී සූත්‍රය
Sunday, 26 December 2010
බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! සංගාමජී සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුතුමා ගේ ජේතවන ආරාමයේ වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන්
භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 07 – පාවා සූත්‍රය
Thursday, 25 November 2010
බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! පාවා සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, පාවා නුවර අජකලාපක නම් චෛත්‍යස්ථානයේ, අජකලාපක නම් යක්ෂයා ගේ වාස භවනෙහි වැඩ වසන සේක. එකල්හි
භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 06 – කස්සප සූත්‍රය
Wednesday, 24 November 2010
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! කස්සප සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, රජගහ නුවර ලෙහෙනුන්ට අභය භූමියක් වූ (කලන්දකනිවාප) උණ වනයේ (වේළුවනේ) වැඩවාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යපයන් වහන්සේ අසනීප වී, කායික දුකට පත්ව, දැඩි ලෙස ගිලන් වී පිප්ඵලී ගුහාවෙහි වැඩ වාසය කරන සේක. ඉන්පසු
- 1
- 2