DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • Posts tagged "budu rajanan wahanse"
January 13, 2021

Tag: budu rajanan wahanse

පෙර නො ඇසූ විරූ ධර්මය

Saturday, 27 July 2013 by BuddhistWorld
පස්වග භික්ෂූන් වහන්සේලා
උපක ආජීවකයා සමග ඇතිවූ කථාබහෙන් පසු භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකාවේ වඩිමින්, පස්වග භික්ෂූන් වහන්සේලා වාසය කළ බරණැස් නුවර ඉසිපතන මිගදාය කරා වැඩම කළා. එදා ඇසළ පුන් පොහෝ දිනයක්. තමන් වෙත වැඩම කරන භාග්‍යවතුන් වහන්සේව පස්වග භික්ෂූන් වහන්සේලා දුරදීම දුටුවා. දැක එකිනෙකා සමග මේ විදියට කථා බහ කරගත්තා. “ඇවැත්නි සිව්පසය බහුල වූ, පධන් වෙර වැඩීමෙන් පිරිහී
budu rajanan wahansebudu sirithapaswaga bhikshun wahanselaපස්වග භික්ෂූන් වහන්සේලාබුදු රජාණන් වහන්සේබුදු සිරිත
Read more
  • Published in Sambudu Siritha
No Comments

අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග

Wednesday, 17 July 2013 by BuddhistWorld
උපක
තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මයෙහි ගම්භීර භාවයත් ලෝක සත්වයා කෙලෙස් වසගව ජීවත් වන ආකාරයත් නුවණින් විමසා බැලූ භාග්‍යවතුන් වහන්සේගේ සිත ධර්මය නො දෙසා සිටීමට නැඹුරු වූ ආකාරය සහ සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේට දහම් දෙසුම පිණිස ආරාධනා කළ අයුරු අපි පසුගිය ලිපියෙන් ඉගෙන ගත්තා. සහම්පතී බ්‍රහ්මරාජයාගේ ආරාධනය පිළිගත් භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතුනා. “මම කාට
budu rajanan wahansebudu sirithaඋපකබුදු රජාණන් වහන්සේබුදු සිරිත
Read more
  • Published in Sambudu Siritha
No Comments

රාගයෙන් රක්ත වූවෝ දහම නො දකිත්

Sunday, 07 July 2013 by BuddhistWorld
සහම්පතී බ්‍රහ්මරාජයා
රාජායතන මූලයේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේහට අත්සුණු සහ විළඳ පූජා කරගැනීමෙන් පසු බුදු රජාණන් වහන්සේ සහ ධර්මය සරණ යෑමෙන් ලෝකයේ පළමු ද්වේ වාචික උපාසකයන් බවට පත්වූ, තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන්ගේ පුවත අප පසුගිය ලිපියෙන් ඉගෙන ගත්තා. (පසුගිය ලිපිය) රාජයතන මූලයේ පුරා සතියක් එකම පළඟින් විමුක්ති සුව විඳිමින් ගත කළ භාග්‍යවතුන් වහන්සේ එම සතිය ගතවී ගිය
budu rajanan wahansebudu sirithasahampathi brahmayaබුදු රජාණන් වහන්සේබුදු සිරිතසහම්පතී බ්‍රහ්මරාජයා
Read more
  • Published in Sambudu Siritha
1 Comment

පළමු ද්වේවාචික උපාසකවරු

Sunday, 30 June 2013 by BuddhistWorld
ද්වේවාචික උපාසකවරු
ධර්මයෙන් ම නිර්මිත වූ සොඳුරු ධර්ම කාය දැරූ අප ගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය අතිශයින්ම ආශ්චර්යවත් අද්භූත වූ සිදුවීම් රැසකින් යුක්තයි. ත්‍රිපිටකය පුරා විසිරී පැතිරී පවතින ඒ විශ්මිත සිදුවීම් බොහෝ විට අපට කියවන්නට අසන්නට ලැබෙන්නේ කලාතුරකින්. ස්වාමීන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතු විනය කරුණු අන්තර්ගත විනය පිටකයෙත් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුළ සිදු වූ ඉතා සුන්දර සිදුවීම්
Budu Gunabudu rajanan wahansebudu sirithaබුදු ගුණබුදු රජාණන් වහන්සේබුදු සමිඳුබුදු සිරිත
Read more
  • Published in Sambudu Siritha
No Comments

කලල් විල මත සුපිපි සියපත 01

Saturday, 17 March 2012 by BuddhistWorld
සුපිපි සියපත
අනන්ත ඤාණ වූ කරුණා නිවාස වූ සුසමාහිත වූ ධර්මරාජ වූ නිරංගණ වූ ලෝකහිත වූ නිවන්පරතෙරට පත් වූ ඒ සම්බුදුරජාණන් වහන්සේට ද,පරමෝත්තම වූ, සසර සංවර කාරක වූ ශ්‍රී සද්ධර්මයට ද,ගුණසාගර වූ, කෙලෙස් අංගණ රහිත වූ ආර්ය සංඝයාට ද නමස්කාර වේවා..!!! බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයෙහි විශ්මයකි. කෙලෙසුන්ගෙන් තෙත බරිත වූ පුහුදුන් ලෝකය නැමති කලල් විලමත, පරමපාරිශුද්ධ වූ
bosathanan wahansebudu rajanan wahanseබුදු රජාණන් වහන්සේබෝසතාණන් වහන්සේ
Read more
  • Published in Supipi Siyapatha
No Comments
  • 1
  • 2

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP