පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..
Friday, 08 May 2020
අද 2564ක් වූ බුද්ධ පූර්ණිමා දිනය. පූර්ණිමා… කියන්නෙ හරිම ලස්සන වචනයක්..හින්දියෙන්‘පූර්ණිමා’ කියන්නේ ‘පුන් සඳට, පුන් පොහොයට”. ‘පරිපූර්ණත්වයට පත් වූ සඳමඬල’ කියන එක තමයි එහි තේරුම. ඇත්තෙන් ම සඳ කියන්නේ හරිම පුදුමාකාර සුන්දර දෙයක්. හිරු මඬල නම් හැමදාම අපි දකින්නේ එකම විදියට, එකම ප්‍රමාණයෙන්. උදේට පායල සවසට බැස යනවා. ඒත් සඳ එහෙම නෙවෙයි. සඳ මඬල සම්පූර්ණයෙන්
- Published in දහම් ලිපි
No Comments
පළමු ද්වේවාචික උපාසකවරු
Sunday, 30 June 2013
ධර්මයෙන් ම නිර්මිත වූ සොඳුරු ධර්ම කාය දැරූ අප ගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය අතිශයින්ම ආශ්චර්යවත් අද්භූත වූ සිදුවීම් රැසකින් යුක්තයි. ත්‍රිපිටකය පුරා විසිරී පැතිරී පවතින ඒ විශ්මිත සිදුවීම් බොහෝ විට අපට කියවන්නට අසන්නට ලැබෙන්නේ කලාතුරකින්. ස්වාමීන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතු විනය කරුණු අන්තර්ගත විනය පිටකයෙත් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුළ සිදු වූ ඉතා සුන්දර සිදුවීම්
- Published in Sambudu Siritha
‘රත්තරන්‘ මොන පාට යි ද?
Friday, 06 May 2011
නමෝ බුද්ධාය! දයාබර යාලුවනේ.. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම විනය තුළ තිබෙනවා, ‘ජාතරූප රජත‘ පිළිබඳව ඒ කියන්නේ ‘රන් රිදී මසු කහවනු‘ පිළිබඳව කියැවෙන එක්තරා සික්ෂාපදයක්. මේ ශික්ෂාපදය පළමුවැනි ධර්මසංගායනාවේ දී සංගායනා කරන මහරහතන් වහන්සේලා ඒ සිල්පදයේ තිබෙන ‘ජාතරූප‘ කියන වචනය මේ විදියට යි විස්තර කළේ.. “ජාතරූපං නාම සත්‌ථුවණ්‌ණො වුච්‌චති“ ඔබ දන්නව ද, ‘ජාතරූප‘ කියා කියන්නේ පාලියෙන්
- Published in Budu Guna, දැහැමි සිතුවිළි
සුවඳ වෙන්න කැමති යි ද?
Monday, 11 April 2011
සුගන්ධ ථේරාපදානය ඇසුරිනි. සුවඳ වෙන්න හැමෝම කැමති යි. එහෙම නේ ද? ඒත් මේ කය ගඳයි. ඒක තමයි ඇත්ත. ඉතින් මේ කය ගඳ හින්ද ම නිතර නාන්න හෝදන්න ඕන. ඒ වගේ ම සුවඳට ඉන්න කැමති අය එක එක සෙන්ට් වර්ග ත් පාවිච්චි කරනවා. ඒවයෙ සුවඳත් ඉතින් වැඩි වෙලාවක් නම් තියෙන්නෙ නැහැ. දාඩිය ගඳත් එක්ක කවලම් වෙලා
- Published in Budu Guna, දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
ඒ බුදුවරු අම නිවනට වැඩි සේක් මය
Sunday, 21 November 2010
‘මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි’. මේ සුන්දර වදන් පෙළ සිතෙන විට පවා කොයිතරම් ප්‍රබෝධයක්, ශ්‍රද්ධාවක් හිතේ ඇති වෙනව ද. ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරදුන්ගේ සම්බුදු සසුනේ පහස ලබන්නට තරම් අපි වාසනාවන්ත වුනා. ඒවා මේ ආවාට ගියාට සිද්ධවෙන දේවල් නෙවේ. පිං බලයෙනුයි ඒ දේවල් ඒ විදියට වෙන්නේ. ඉතින් ඒ ආශ්චර්යමත් මනුෂ්‍යරත්නය අපට
- Published in සදහම් සිතුවිළි