DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • Posts tagged "සදහම්"
January 27, 2021

Tag: සදහම්

ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

Monday, 22 July 2013 by BuddhistWorld
ස්පර්ශය
ජීවිතයේ ක්‍රියාකාරිත්වය විවිධ අයුරින් බෙදා විග්‍රහ කොට දැක්වීමට අපගේ භාග්‍යවතුන් වහන්සේ සතු වූයේ ඉතා විශ්මිත හැකියාවක්. ජීවිත ක්‍රියාවලියෙහි සියලු දෑ බුදු රජාණන් වහන්සේ අතැඹුලක් ලෙස දැනගෙන ලෝකයට විවර කොට වදාළා. එසේ විවර කොට වදාළ ධර්මතා මහත් සමූහයක් අපට ත්‍රිපිටක දේශනාවන් හි මුණගැසෙනවා. ඒ අතරින් අපට නිරන්තරයෙන් මුණ ගැසෙන වචනයක් තමයි ස්පර්ශය කියා කියන්නේ. වේදනා සඤ්ඤා
sadahamsparshayaසදහම්ස්පර්ශය
Read more
  • Published in සදහම් සිතුවිළි
1 Comment

මම, මගේ ප්‍රතිරූපය සහ සසර දුක 01

Friday, 05 July 2013 by BuddhistWorld
මමත්වය
මම.. යනු කුමක් ද.. සැබැවින් ම මමෙක් ලෝකයේ සිටියි ද.. මම යන මෙය හට ගත්තේ කෙසේ ද… යන මෙම ගැටලුව පවා සම්බුදු වරයෙකුගේ පහළ වීමෙන් තොරව ලෝකයේ වෙන කිසිවෙකුගේ සිත තුළ හට නො ගන්නා විරූ දෙයකි. අප එසේ පවසන්නේ, ‘මම‘ යන මේ සංකල්පනාව සැකයකින් තොරව ම බරපතල ලෙස සෑම සාමාන්‍ය පුද්ගලයෙකු ගේ ම මනස තුළ
sadahamමමත්වයසදහම්
Read more
  • Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
1 Comment

දැවී වැනසෙන තෙක් ඉන්න එපා!

Monday, 13 June 2011 by Agra Evanesceca
සංසාරය
අපි හැමෝම නිවන් දකින්න කැමති යි. අපි විතරක් නෙවෙයි, බොහෝ දෙනෙක් කැමති යි. නිවන ගැන අහල නැති වුණත්, ලෝකයේ ඉන්න ඕනම කෙනෙක් දුකෙන් නිදහස් වෙන්නට නම් කැමති වෙනවා. නමුත් ඒ අති විශාල පිරිස අතරින් හැමෝට ම දුක් දුරු කර ගන්න පුලුවනි ද.? භාග්‍යවතුන් වහන්සේ මේ විදියට වදාළා… අප්පකා තේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ.. අථායං ඉතරා
apramadayasadahamඅප්‍රමාදයසදහම්
Read more
  • Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
7 Comments

වෙසක් සදහම් හසුන (2012)

Tuesday, 17 May 2011 by BuddhistWorld
ශ්‍රී බුද්ධවර්ෂ 2556 ක් වූ වෙසක් මස පුන්පොහෝ දා,නුවර වැව් කෙම් ඉමේ සිට, නමෝ බුද්ධාය..! සදාසැනසිල්ල වේවායි පතමින් ලියමි, දයාබර යාලුවනේ.. දුර ඈත අහස් ගඟ කෙළවරේ, සුරඟනා දෑඟිලිවලින් දිව්‍ය තත්සර නැංවෙන මේ අපූරු රාත‍්‍රිය වෙනදාටත් වඩා හරි ම සුන්දර යි. රොබරෝසියා මල් වැටුණු නුවර වැව් කොණේ පුංචි බංකුවක මම වාඩි වුණේ පුරුද්දට වගේ… නො දැනුවත්වම.
sadahamsadaham hasunavesakවෙසක්සදහම්සදහම් හසුන
Read more
  • Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
2 Comments

මේ ඒ අමා සදහම් විල යි

Saturday, 14 May 2011 by Agra Evanesceca
සදහම් විල
ධම්මෝ රහදෝ බ්‍රාහ්මණ සීලතිත්ථොඅනාවිලෝ සබ්‌භි සතං පසත්‌ථෝ;යත්‌ථ හවේ වේදගුනෝ සිනාතා,අනල්‌ලගත්‌තාව තරන්‌ති පාරං. මේ ධර්මය, සීලය නැමති තොටුපළ තිබෙන නො කැළඹුනු විලක් වගෙයි. සත්පුරුෂයන් වහන්සේලා ඒ සදහම් විලට ප්‍රශංසා කරලයි තිබෙන්නේ. මේ සදහම් විලෙන් ස්නානය කරපු, ආර්ය ඤාණයේ පරතෙරට වැඩි උතුමන් වහන්සේලා තෙත් නොවූ සිරුරු ඇතිව ඒකාන්තයෙන් ම නිවන් පරතෙර වඩිනවා. මේ සුන්දර ගාථා ධර්මය ඇතුළත්
sadahamsadaham vilaසදහම්සදහම් විල
Read more
  • Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
4 Comments
  • 1
  • 2
  • 3
  • 4

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP