DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • Posts tagged "භාවනා වාක්‍ය"
January 21, 2021

Tag: භාවනා වාක්‍ය

නමඳිමු ඒ මුනි ගුණ මත්තේ

Sunday, 05 September 2010 by BuddhistWorld
බුදු ගුණ භාවනාව නොඑසේ නම් බුද්ධානුස්සති භාවනාව යනු නිවන දක්වාම දියුණු කළ හැකි අනන්ත අප්‍රමාණ ආනිශංස ගෙන දෙන අනුස්සති භාවනා අතර පළමු භාවනාවයි. මෙම උතුම් භාවනාව උදෙසා අපගේ බුදු රජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ විස්තර වශයෙන්දැන සිටීම ඉතා ප්‍රයෝජනවත් ය. බුදු ගුණ භාවනාවේ යෙදීම පිණිස උපයෝගී කරගත හැකි භාවනා වාක්‍ය පහත දැක්වේ. බුදු ගුණ භාවනාව​ 1.
buddhanussathiyaBudu Gunabudu rajanan wahanseබුද්ධානුස්සතියබුදු ගුණබුදු ගුණ භාවනාවබුදු රජාණන් වහන්සේබුදු සමිඳුභාවනාභාවනා කරමුභාවනා වාක්‍යභාවනාව
Read more
  • Published in Budu Guna, බුදු ගුණ, භාවනා වාක්‍ය
5 Comments

ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වඩමු – භාවනා වාක්‍ය

Saturday, 17 October 2009 by BuddhistWorld
ආහාරයේ පිළිකුල් සඤ්ඤාව
ආහාර කෙරෙහි ඇති තෘෂ්ණාව කියන්නේ සත්වයාව සසරේ බැඳතබන දුරු කරගැනීමට ඉතා දුෂ්කර අකුසලයක්. එම රස තෘෂ්ණාව දුරු කරගැනීම පිණිස උපකාර වන ආහාරයේ පිළිකුල් සඤ්ඤාව භාවනාවක් ලෙස වැඩීම පිණිස මෙම භාවනා වාක්‍ය උපකාර කරගනිමු. මේ ආහාර කොච්චර සුවඳට, රසට, ලස්සනට පිළියෙල කරල තිබුනත් මේ අහාර අතින් අල්ලපු ගමන් ඒ්ක ඉඳුල් වෙලා යනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…,
Bhavanaභාවනාභාවනා වාක්‍යභාවනාව
Read more
  • Published in Bhavana, භාවනා වාක්‍ය
No Comments

අසුභ සඤ්ඤාව පුරුදු කරමු – භාවනා වාක්‍ය

Friday, 16 October 2009 by BuddhistWorld
අසුභ භාවනාව
අසුභ භාවනාව වැඩිය හැකි විවිධ ක්‍රම රාශියක් දැක්වේ. ඒ අතරින් මෙම කෙටි භාවනා වාක්‍ය අසුභ භාවනාව පහසුවෙන් පුරුදු කරගැනීමට උපකාර කර ගත හැකිය. යටි පතුලෙන් උඩටත් කෙස් වලින් පහලටත් සමකින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ අසූචි වගේ දේවල් තමයි තියෙන්නේ… මේ කයේ තියෙනවා…, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හෘදය,
asubhaasubha bhavanaBhavanaඅසුභඅසුභ භාවනාවභාවනාභාවනා කරමුභාවනා වාක්‍යභාවනාව
Read more
  • Published in Bhavana, භාවනා වාක්‍ය
2 Comments

මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව (පාළි – සිංහල)

Thursday, 15 October 2009 by Agra Evanesceca
මෛත්‍රී භාවනාව
‍මෙම මෛත්‍රී භාවනාව පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් නිතර සජ්ඣායනා කරනු ලබන එකකි. මෙය කටපාඩම් කරගෙන නිතර භාවිතා කරන්න. අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා..අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා..අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා..සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා.. අහං විය මය්හං – මා මෙන් ම මාගේ, ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන්
Bhavanaloving kindnessmeditationMettaභාවනාභාවනා කරමුභාවනා වාක්‍යභාවනාවමෛත්‍රියමෛත්‍රී භාවනාව
Read more
  • Published in Bhavana, භාවනා වාක්‍ය
7 Comments

මරණ සතිය වඩමු – භාවනා වාක්‍ය

Wednesday, 14 October 2009 by BuddhistWorld
මරණ සතිය භාවනාවක් ලෙස වැඩීම පිණිස පහත සඳහන් භාවනා වාක්‍ය යොදා ගන්න. කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුල පැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ට පුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේ දේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත්
භාවනාභාවනා කරමුභාවනා වාක්‍යභාවනාවමරණ සතිමරණ සතියමරණය
Read more
  • Published in Bhavana, භාවනා වාක්‍ය
No Comments

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP