පෙර නො ඇසූ විරූ ධර්මය
Saturday, 27 July 2013
උපක ආජීවකයා සමග ඇතිවූ කථාබහෙන් පසු භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකාවේ වඩිමින්, පස්වග භික්ෂූන් වහන්සේලා වාසය කළ බරණැස් නුවර ඉසිපතන මිගදාය කරා වැඩම කළා. එදා ඇසළ පුන් පොහෝ දිනයක්. තමන් වෙත වැඩම කරන භාග්‍යවතුන් වහන්සේව පස්වග භික්ෂූන් වහන්සේලා දුරදීම දුටුවා. දැක එකිනෙකා සමග මේ විදියට කථා බහ කරගත්තා. “ඇවැත්නි සිව්පසය බහුල වූ, පධන් වෙර වැඩීමෙන් පිරිහී
- Published in Sambudu Siritha
No Comments
අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග
Wednesday, 17 July 2013
තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මයෙහි ගම්භීර භාවයත් ලෝක සත්වයා කෙලෙස් වසගව ජීවත් වන ආකාරයත් නුවණින් විමසා බැලූ භාග්‍යවතුන් වහන්සේගේ සිත ධර්මය නො දෙසා සිටීමට නැඹුරු වූ ආකාරය සහ සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේට දහම් දෙසුම පිණිස ආරාධනා කළ අයුරු අපි පසුගිය ලිපියෙන් ඉගෙන ගත්තා. සහම්පතී බ්‍රහ්මරාජයාගේ ආරාධනය පිළිගත් භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතුනා. “මම කාට
- Published in Sambudu Siritha
රාගයෙන් රක්ත වූවෝ දහම නො දකිත්
Sunday, 07 July 2013
රාජායතන මූලයේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේහට අත්සුණු සහ විළඳ පූජා කරගැනීමෙන් පසු බුදු රජාණන් වහන්සේ සහ ධර්මය සරණ යෑමෙන් ලෝකයේ පළමු ද්වේ වාචික උපාසකයන් බවට පත්වූ, තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන්ගේ පුවත අප පසුගිය ලිපියෙන් ඉගෙන ගත්තා. (පසුගිය ලිපිය) රාජයතන මූලයේ පුරා සතියක් එකම පළඟින් විමුක්ති සුව විඳිමින් ගත කළ භාග්‍යවතුන් වහන්සේ එම සතිය ගතවී ගිය
- Published in Sambudu Siritha
පළමු ද්වේවාචික උපාසකවරු
Sunday, 30 June 2013
ධර්මයෙන් ම නිර්මිත වූ සොඳුරු ධර්ම කාය දැරූ අප ගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය අතිශයින්ම ආශ්චර්යවත් අද්භූත වූ සිදුවීම් රැසකින් යුක්තයි. ත්‍රිපිටකය පුරා විසිරී පැතිරී පවතින ඒ විශ්මිත සිදුවීම් බොහෝ විට අපට කියවන්නට අසන්නට ලැබෙන්නේ කලාතුරකින්. ස්වාමීන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතු විනය කරුණු අන්තර්ගත විනය පිටකයෙත් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුළ සිදු වූ ඉතා සුන්දර සිදුවීම්
- Published in Sambudu Siritha
කලල් විල මත සුපිපි සියපත 01
Saturday, 17 March 2012
අනන්ත ඤාණ වූ කරුණා නිවාස වූ සුසමාහිත වූ ධර්මරාජ වූ නිරංගණ වූ ලෝකහිත වූ නිවන්පරතෙරට පත් වූ ඒ සම්බුදුරජාණන් වහන්සේට ද,පරමෝත්තම වූ, සසර සංවර කාරක වූ ශ්‍රී සද්ධර්මයට ද,ගුණසාගර වූ, කෙලෙස් අංගණ රහිත වූ ආර්ය සංඝයාට ද නමස්කාර වේවා..!!! බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයෙහි විශ්මයකි. කෙලෙසුන්ගෙන් තෙත බරිත වූ පුහුදුන් ලෝකය නැමති කලල් විලමත, පරමපාරිශුද්ධ වූ
- Published in Supipi Siyapatha