පළමු ද්වේවාචික උපාසකවරු
Sunday, 30 June 2013
ධර්මයෙන් ම නිර්මිත වූ සොඳුරු ධර්ම කාය දැරූ අප ගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය අතිශයින්ම ආශ්චර්යවත් අද්භූත වූ සිදුවීම් රැසකින් යුක්තයි. ත්‍රිපිටකය පුරා විසිරී පැතිරී පවතින ඒ විශ්මිත සිදුවීම් බොහෝ විට අපට කියවන්නට අසන්නට ලැබෙන්නේ කලාතුරකින්. ස්වාමීන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතු විනය කරුණු අන්තර්ගත විනය පිටකයෙත් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුළ සිදු වූ ඉතා සුන්දර සිදුවීම්
- Published in Sambudu Siritha
No Comments
‘රත්තරන්‘ මොන පාට යි ද?
Friday, 06 May 2011
නමෝ බුද්ධාය! දයාබර යාලුවනේ.. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම විනය තුළ තිබෙනවා, ‘ජාතරූප රජත‘ පිළිබඳව ඒ කියන්නේ ‘රන් රිදී මසු කහවනු‘ පිළිබඳව කියැවෙන එක්තරා සික්ෂාපදයක්. මේ ශික්ෂාපදය පළමුවැනි ධර්මසංගායනාවේ දී සංගායනා කරන මහරහතන් වහන්සේලා ඒ සිල්පදයේ තිබෙන ‘ජාතරූප‘ කියන වචනය මේ විදියට යි විස්තර කළේ.. “ජාතරූපං නාම සත්‌ථුවණ්‌ණො වුච්‌චති“ ඔබ දන්නව ද, ‘ජාතරූප‘ කියා කියන්නේ පාලියෙන්
- Published in Budu Guna, දැහැමි සිතුවිළි
සුවඳ වෙන්න කැමති යි ද?
Monday, 11 April 2011
සුගන්ධ ථේරාපදානය ඇසුරිනි. සුවඳ වෙන්න හැමෝම කැමති යි. එහෙම නේ ද? ඒත් මේ කය ගඳයි. ඒක තමයි ඇත්ත. ඉතින් මේ කය ගඳ හින්ද ම නිතර නාන්න හෝදන්න ඕන. ඒ වගේ ම සුවඳට ඉන්න කැමති අය එක එක සෙන්ට් වර්ග ත් පාවිච්චි කරනවා. ඒවයෙ සුවඳත් ඉතින් වැඩි වෙලාවක් නම් තියෙන්නෙ නැහැ. දාඩිය ගඳත් එක්ක කවලම් වෙලා
- Published in Budu Guna, දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
ඒ බුදුවරු අම නිවනට වැඩි සේක් මය
Sunday, 21 November 2010
‘මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි’. මේ සුන්දර වදන් පෙළ සිතෙන විට පවා කොයිතරම් ප්‍රබෝධයක්, ශ්‍රද්ධාවක් හිතේ ඇති වෙනව ද. ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරදුන්ගේ සම්බුදු සසුනේ පහස ලබන්නට තරම් අපි වාසනාවන්ත වුනා. ඒවා මේ ආවාට ගියාට සිද්ධවෙන දේවල් නෙවේ. පිං බලයෙනුයි ඒ දේවල් ඒ විදියට වෙන්නේ. ඉතින් ඒ ආශ්චර්යමත් මනුෂ්‍යරත්නය අපට
- Published in සදහම් සිතුවිළි
නමඳිමු ඒ මුනි ගුණ මත්තේ
Sunday, 05 September 2010
බුදු ගුණ භාවනාව නොඑසේ නම් බුද්ධානුස්සති භාවනාව යනු නිවන දක්වාම දියුණු කළ හැකි අනන්ත අප්‍රමාණ ආනිශංස ගෙන දෙන අනුස්සති භාවනා අතර පළමු භාවනාවයි. මෙම උතුම් භාවනාව උදෙසා අපගේ බුදු රජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ විස්තර වශයෙන්දැන සිටීම ඉතා ප්‍රයෝජනවත් ය. බුදු ගුණ භාවනාවේ යෙදීම පිණිස උපයෝගී කරගත හැකි භාවනා වාක්‍ය පහත දැක්වේ. බුදු ගුණ භාවනාව 1.
- Published in Budu Guna, බුදු ගුණ, භාවනා වාක්‍ය