DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • Posts tagged "අනන්ත බුදු ගුණ"
February 27, 2021

Tag: අනන්ත බුදු ගුණ

වස්සානයේ බුදු ගුණ සුවඳ​

Monday, 02 August 2010 by BuddhistWorld
බුදු ගුණ
පිපෙනා මලකට – ගලනා දොලකට – දැනෙනා බුදු ගුණ​කළුගල් කුලකට – බොල් මැටි පිඬකට – දැනෙනා බුදු ගුණ​ඉර හඳ දෙපලට – මේ මහ පොළොවට – දැනෙනා බුදු ගුණ​. 1. ශාක්‍ය කුලේ සම්බුදු සමිඳාණෙනි වන්දේ 2. ලුම්බිණි සල් උයනේ කුමරාණෙනි වන්දේ 3. සත් පියුමින් වැඩි පුණ්‍යවතාණෙනි වන්දේ 4. මායා දේවී පුත් කුමරාණෙනි වන්දේ 5. රන්වන් වූ
Budu Gunakiribathgoda gnanananda theroඅනන්ත බුදු ගුණකිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේබුදු ගුණ
Read more
  • Published in බුදු ගුණ, වස්සානේ බුදුසුවඳ
No Comments

ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම

Thursday, 22 July 2010 by BuddhistWorld
බොහෝ කලක් තිස්සේ තමන් ධර්මය යැයි සිතාගෙන පුරුදු පුහුණු කළ දෘෂ්ටි, භාග්‍යවතුන් වගන්සේගේ විචිත්‍ර උපමා-උපමේය සහිත පැහැදිලි කිරීම් ඉදිරියේ පරඬැල් බවට පත්වෙත්දී ශ්‍රී සද්ධර්මය නුවණින් විමසා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණි උපාලි ගෘහපති විසින් අන්වර්ථ පද සියයකින් නිගණ්ඨනාථපුත්ත ඉදිරියේදීම අසමසම වූ තිලොවග බුදු සමිඳාණන්ගේ ගුණ වැණූ අයුරු. මහා නුවණැති හෙයින් ‘ධීර’ නම් වූ මොහඳුර දුරලූ හෙයින්
Budu Gunashrawakashrawakayashrawakayoඅනන්ත බුදු ගුණබුදු ගුණශ්‍රාවකයා
Read more
  • Published in Budu Guna, බුදු ගුණ, සදහම් සිතුවිළි
No Comments

බුදු ගුණ අනන්ත යි ෴ 06

Thursday, 12 November 2009 by Agra Evanesceca
නිවන
බුදු ගුණ අනන්තයි 05 කොටස 501. සෝ භගවා ඉතිපි කතකිච්චෝ:- නිවන් මගෙහි සියලු කටයුතු පරිපූර්ණ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතකිච්ච’ වන සේක. 502. සෝ භගවා ඉතිපි කතහත්ථෝ:- නිවන් මග පිළිබඳ කෘතහස්ථ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතහත්ථ’ වන සේක. 503. සෝ භගවා ඉතිපි කතයොග්ගෝ:- මැනවින් ප්‍රගුණ කොට නිම කළ නිවන් මග ඇති හෙයින් ඒ භාග්‍යවතුන්
Bhagyawathun WahanseBudu Gunaඅනන්ත බුදු ගුණබුදු ගුණභාග්‍යවතුන් වහන්සේ
Read more
  • Published in Budu Guna, බුදු ගුණ, බුදුගුණ අනන්ත යි.
No Comments

බුදු ගුණ අනන්ත යි ෴ 05

Wednesday, 11 November 2009 by Agra Evanesceca
භගවා
බුදු ගුණ අනන්තයි 04 කොටස 401. සෝ භගවා ඉතිපි ආයතනකුසලෝ:- අධ්‍යාත්මික බාහිර ආයතන විෂයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආයතනකුසල’ වන සේක. 402. සෝ භගවා ඉතිපි ආමන්තකෝ:- සද්ධර්මයෙන් ලෝකය අමතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආමන්තක’ වන සේක. 403. සෝ භගවා ඉතිපි ආරද්ධවිරියෝ:- ඇරඹූ වීරියෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරද්ධවිරිය’ වන සේක. 404. සෝ භගවා
Bhagyawathun WahanseBudu Gunaඅනන්ත බුදු ගුණබුදු ගුණභාග්‍යවතුන් වහන්සේ
Read more
  • Published in Budu Guna, බුදු ගුණ, බුදුගුණ අනන්ත යි.
No Comments

බුදු ගුණ අනන්ත යි ෴ 04

Tuesday, 10 November 2009 by BuddhistWorld
බුදු ගුණ අනන්තයි 03 කොටස 301. සෝ භගවා ඉතිපි අභිභූ:- මුළු තුන් ලොව ම සදහම් තෙදින් මැඩලන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිභූ’ වන සේක. 302. සෝ භගවා ඉතිපි අභිනිබ්බුතත්තෝ:- වෙසෙසින් නිවී ගිය ජීවිතයක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිනිබ්බුතත්ත’ වන සේක. 303. සෝ භගවා ඉතිපි අභිඤ්ඤාවෝසිතෝ:- විශිෂ්ඨ ඤාණයෙන් නිවන් මග සම්පූර්ණ කළ හෙයින් හෙයින් ඒ
Bhagyawathun WahanseBudu Gunaඅනන්ත බුදු ගුණබුදු ගුණභාග්‍යවතුන් වහන්සේ
Read more
  • Published in Budu Guna, බුදු ගුණ, බුදුගුණ අනන්ත යි.
No Comments
  • 1
  • 2

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP