DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • Udana
  • Archive from category "Udana"
April 20, 2021

Category: Udana

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 09 – ජටිල සූත්‍රය

Wednesday, 29 December 2010 by BuddhistWorld
ජටිල සූත්‍රය
බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! ජටිල සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ගයා ප්‍රදේශයේ පිහිටි ගයාශීර්ෂයේ වැඩ වාසය කරන සේක. එසමයේ බොහෝ ජටිලයෝ සීත හේමන්ත සෘතුවේ නවම් මැදින් දෙමස
khuddaka nikayaUdanaඋදානඛුද්දක නිකාය
Read more
  • Published in Udana, උදාන
1 Comment

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 08 – සංගාමජී සූත්‍රය

Sunday, 26 December 2010 by BuddhistWorld
සංගාමජී සූත්‍රය
බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! සංගාමජී සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුතුමා ගේ ජේතවන ආරාමයේ වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන්
khuddaka nikayaUdanaඋදානඛුද්දක නිකාය
Read more
  • Published in Udana, උදාන
No Comments

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 07 – පාවා සූත්‍රය

Thursday, 25 November 2010 by BuddhistWorld
පාවා සූත්‍රය
බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! පාවා සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, පාවා නුවර අජකලාපක නම් චෛත්‍යස්ථානයේ, අජකලාපක නම් යක්ෂයා ගේ වාස භවනෙහි වැඩ වසන සේක. එකල්හි
khuddaka nikayaUdanaඋදානඛුද්දක නිකාය
Read more
  • Published in Udana, උදාන
No Comments

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 06 – කස්සප සූත්‍රය

Wednesday, 24 November 2010 by BuddhistWorld
කස්සප සූත්‍රය
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! කස්සප සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, රජගහ නුවර ලෙහෙනුන්ට අභය භූමියක් වූ (කලන්දකනිවාප) උණ වනයේ (වේළුවනේ) වැඩවාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යපයන් වහන්සේ අසනීප වී, කායික දුකට පත්ව, දැඩි ලෙස ගිලන් වී පිප්ඵලී ගුහාවෙහි වැඩ වාසය කරන සේක. ඉන්පසු
khuddaka nikayaUdanaඋදානඛුද්දක නිකායමහාකස්සප මහරහතන් වහන්සේ
Read more
  • Published in Udana, උදාන
No Comments

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 05 – ථේර සූත්‍රය

Tuesday, 23 November 2010 by BuddhistWorld
ථේර සූත්‍රය
බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!‍ ථේර සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සැවැත් නුවර අනාථපිණ්ඩික සිටුතුමා ගේ ජේතවන නම් ආරාමයේ වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද,
khuddaka nikayaUdanaඋදානඛුද්දක නිකාය
Read more
  • Published in Udana, උදාන
No Comments
  • 1
  • 2

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP