DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • Pirith
  • Archive from category "Pirith"
February 26, 2021

Category: Pirith

තුන් සූත්‍රය (මහ පිරිත)

Monday, 07 October 2019 by BuddhistWorld
තුන් සූත්‍රය
තුන් සූත්‍රය යනුවෙන් හැඳින්වෙන්නේ, මහාමංගල සූත්‍රය, රතන සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය යන මහා ආනුභාව සම්පන්න පිරිත් දේශනා තුන යි. මහපිරිත යටතේ සජ්ඣායනා කරනු ලබන්නේ මෙම උතුම් දේශනාවන් ය. දිනපතා තෙරුවන් වන්දනාවෙන් සහ සම්බුද්ධ පූජාවෙන් අනතුරුව මෙම තුන් සූත්‍රයෙන් පිරිත් සජ්ඣායනා කළ හැකි නම්, නොමිනිස් උපද්‍රව ආදී බොහෝ උවදුරු දුරු කරගෙන මහත්ආනිශංස සළසා ගත හැකි වනු ඇත.
Read more
  • Published in Pirith, Vandana, පිරිත්, වන්දනා
No Comments

බුද්ධ පූජා ගාථා

Sunday, 06 October 2019 by BuddhistWorld
බුද්ධ පූජා
අපගේ ශාස්තෘ වූ අනන්ත අප්‍රමාණ ගුණයන්ගෙන් ශෝභමාන වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධපූජා පැවැත්වීමට යොදා ගන්නා උතුම් බුද්ධ පූජා ගාථා ධර්මයන් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. විශේෂයෙන් ම සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑව ද, ජීවමාන බුදු රජාණන් වහන්සේට සිදු කරන පූජාවක් සේ සළකා මහත් ශ්‍රද්ධාවෙන් පුද පූජා පැවැත්වීමෙන් ජීවමාන බුදු රජාණන් වහන්සේට
Read more
  • Published in Pirith, Vandana, පිරිත්, වන්දනා
No Comments

බොජ්ඣංග පිරිත

Saturday, 05 October 2019 by BuddhistWorld
බොජ්ඣංග පිරිත - Bojjhanga Piritha
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බොජ්ඣංග ධර්මයන් ඇතුළත් බොජ්ඣංග පිරිත් කිහිපයක් ම පිරිත් පොත් වහන්සේ තුළ ඇතුළත් වේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සහ මහා කස්සප මහරහතන් වහන්සේ ගිලන්ව වැඩ සිටි අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ විසින් බොජ්ඣංග ධර්මයන් ඇතුළත් කොට දේශනා කරන ලද මහා මොග්ගල්ලානත්ථේර බොජ්ඣංග පිරිත ත්, මහා කස්සපත්ථේර බොජ්ඣංග පිරිත ත් එසේ ම භාග්‍යවතුන්
BojjangaPirithVandanaපිරිත්බුදු දහමවන්දනා
Read more
  • Published in Pirith, Vandana, පිරිත්, වන්දනා
No Comments

තෙරුවන් වන්දනා ගාථා

Saturday, 05 October 2019 by BuddhistWorld
තෙරුවන් වන්දනා
‍තෙරුවන් වන්දනා කිරීමේ වැදගත්කම! තුණුරුවන සියලු සත්වයන්ට ඇති එකම පිළිසරණයි. සසර දුකට වැටී සිටින සත්වයා හට සියලු දුක් නිමාකරගෙන උතුම් අමා නිවනට පත් විය හැක්කේ තෙරුවන් සරණ යෑමෙන් ම ය. එම නිසා, පරම සැපය වන නිවන් සැප සළසා දෙන තෙරුවන් කෙරෙහි ආදර ගෞරවයෙන්, කෘත ගුණ දැක්වීම් වශයෙන් සිදු කරනු ලබන තෙරුවන් වන්දනා ව මහත් ඵල මහානිශංස ගෙන
Read more
  • Published in Pirith, Vandana, පිරිත්, වන්දනා
No Comments

රතනමාලී බන්ධන ගාථා

Saturday, 10 October 2009 by BuddhistWorld
රත්නමාලි
බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බඳු ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින ස්‌ථානයේ උඩුවියනේ නෙළුම් මලක පෙතිවල යන්ත්‍රයක්‌ ලෙස ප්‍රස්‌ථාර ගතකොට සවිකර ඇති මහානුභාව සම්පන්න රත්නමාලි බන්ධන ගාථා නමැති තෙරුවන් නමදින මෙම උතුම් ගාථා රත්නය තුළ අසීමිත බලයක්‌ අන්තර්ගතවී ඇති අතර ගාථාවල අක්‍ෂර හා ඝන පිහිටීම අතින්ද විශිෂ්ට බවක්‌ ඇත. මෙහි එන සෑම පදයක්‌ම දිව්‍ය අක්‍ෂරයකින් ඇරඹී
PirithVandanaආරක්ෂක ගාථාදළදා මාළිගාවපිරිත්වන්දනා
Read more
  • Published in Pirith, Vandana, පිරිත්, වන්දනා
No Comments

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP