බුදු ගුණ අනන්ත යි ෴ 05
Wednesday, 11 November 2009
බුදු ගුණ අනන්තයි 04 කොටස 401. සෝ භගවා ඉතිපි ආයතනකුසලෝ:- අධ්‍යාත්මික බාහිර ආයතන විෂයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආයතනකුසල’ වන සේක. 402. සෝ භගවා ඉතිපි ආමන්තකෝ:- සද්ධර්මයෙන් ලෝකය අමතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආමන්තක’ වන සේක. 403. සෝ භගවා ඉතිපි ආරද්ධවිරියෝ:- ඇරඹූ වීරියෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරද්ධවිරිය’ වන සේක. 404. සෝ භගවා
- Published in Budu Guna, බුදු ගුණ, බුදුගුණ අනන්ත යි.
No Comments
බුදු ගුණ අනන්ත යි ෴ 04
Tuesday, 10 November 2009
බුදු ගුණ අනන්තයි 03 කොටස 301. සෝ භගවා ඉතිපි අභිභූ:- මුළු තුන් ලොව ම සදහම් තෙදින් මැඩලන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිභූ’ වන සේක. 302. සෝ භගවා ඉතිපි අභිනිබ්බුතත්තෝ:- වෙසෙසින් නිවී ගිය ජීවිතයක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිනිබ්බුතත්ත’ වන සේක. 303. සෝ භගවා ඉතිපි අභිඤ්ඤාවෝසිතෝ:- විශිෂ්ඨ ඤාණයෙන් නිවන් මග සම්පූර්ණ කළ හෙයින් හෙයින් ඒ
- Published in Budu Guna, බුදු ගුණ, බුදුගුණ අනන්ත යි.
බුදු ගුණ අනන්ත යි ෴ 03
Monday, 09 November 2009
බුදු ගුණ අනන්තයි 02 කොටස 201. සෝ භගවා ඉතිපි අනුත්තමෝ:- අති උතුම් ගුණ දැරූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුත්තම’ වන සේක. 202. සෝ භගවා ඉතිපි අනුව්‍යඤ්ජනසම්පන්නෝ:- උතුම් අනුව්‍යංජනයන්ගෙන් (ශාරීරික අනුලක්ෂණ) යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුව්‍යඤ්ජනසම්පන්න’ වන සේක. 203. සෝ භගවා ඉතිපි අනූනමනසංකප්පෝ:- කිසිඳු ගුණයකින් ඌන නො වූ සංකල්ප ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූනමනසංකප්ප’
- Published in Budu Guna, බුදු ගුණ, බුදුගුණ අනන්ත යි.
බුදු ගුණ අනන්ත යි ෴ 02
Sunday, 08 November 2009
බුදු ගුණ අනන්තයි 01 කොටස 101. සෝ භගවා ඉතිපි අසේඛෝ:- නිවන් මග තුළ තමන් වහන්සේ ම හික්මී, තව දුරට ත් හික්මිය යුතු නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසේඛ’ වන සේක. 102. සෝ භගවා ඉතිපි අනංගණෝ:- අංගණ නම් වූ ළාමක අකුසල් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනංගණ’ වන සේක. 103. සෝ භගවා ඉතිපි අනපෙක්ඛෝ:-
- Published in Budu Guna, බුදු ගුණ, බුදුගුණ අනන්ත යි.
බුදු ගුණ අනන්ත යි ෴ 01
Saturday, 07 November 2009
බුදු ගුණ අනන්තයි, අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ බුදු මුවකින් කල්පයක් පුරා පැවසුව ද නිමා නොවන බව සත්‍යයකි. ඒ අනන්ත අප්‍රමාණ බුදු ගුණ වලින් බිඳක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. 01. සෝ භගවා ඉතිපි අකම්පිතෝ :- කිසිවකට ත් කම්පා නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකම්පිත’ වන සේක. 02. සෝ භගවා ඉතිපි
- Published in Budu Guna, බුදු ගුණ, බුදුගුණ අනන්ත යි.