ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වඩමු – භාවනා වාක්‍ය
Saturday, 17 October 2009
ආහාර කෙරෙහි ඇති තෘෂ්ණාව කියන්නේ සත්වයාව සසරේ බැඳතබන දුරු කරගැනීමට ඉතා දුෂ්කර අකුසලයක්. එම රස තෘෂ්ණාව දුරු කරගැනීම පිණිස උපකාර වන ආහාරයේ පිළිකුල් සඤ්ඤාව භාවනාවක් ලෙස වැඩීම පිණිස මෙම භාවනා වාක්‍ය උපකාර කරගනිමු. මේ ආහාර කොච්චර සුවඳට, රසට, ලස්සනට පිළියෙල කරල තිබුනත් මේ අහාර අතින් අල්ලපු ගමන් ඒ්ක ඉඳුල් වෙලා යනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…,
- Published in Bhavana, භාවනා වාක්‍ය
No Comments
අසුභ සඤ්ඤාව පුරුදු කරමු – භාවනා වාක්‍ය
Friday, 16 October 2009
අසුභ භාවනාව වැඩිය හැකි විවිධ ක්‍රම රාශියක් දැක්වේ. ඒ අතරින් මෙම කෙටි භාවනා වාක්‍ය අසුභ භාවනාව පහසුවෙන් පුරුදු කරගැනීමට උපකාර කර ගත හැකිය. යටි පතුලෙන් උඩටත් කෙස් වලින් පහලටත් සමකින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ අසූචි වගේ දේවල් තමයි තියෙන්නේ… මේ කයේ තියෙනවා…, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හෘදය,
- Published in Bhavana, භාවනා වාක්‍ය
මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව (පාළි – සිංහල)
Thursday, 15 October 2009
මෙම මෛත්‍රී භාවනාව පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් නිතර සජ්ඣායනා කරනු ලබන එකකි. මෙය කටපාඩම් කරගෙන නිතර භාවිතා කරන්න. අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා..අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා..අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා..සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා.. අහං විය මය්හං – මා මෙන් ම මාගේ, ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන්
- Published in Bhavana, භාවනා වාක්‍ය
මරණ සතිය වඩමු – භාවනා වාක්‍ය
Wednesday, 14 October 2009
මරණ සතිය භාවනාවක් ලෙස වැඩීම පිණිස පහත සඳහන් භාවනා වාක්‍ය යොදා ගන්න. කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුල පැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ට පුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේ දේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත්
- Published in Bhavana, භාවනා වාක්‍ය