හුදෙකලාව සුන්දර යි (3 කොටස)
Wednesday, 21 October 2009
ඛග්ගවිසාණ සූත්‍රය ඇසුරිනි දයාබර පින්වත් යාලුවේ, සෙනෙහස, එහෙමත් නැත්නම් ආදරය, කියල කියන්නෙ මිනිස්සුන් ට හුඟාක් සමීප අද්දැකීමක්. සෙනෙහස මුලු ජීවිතේ ම කරගත්තු උදවියත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. එහෙම නේ ද? ඒත් ඇත්තට ම හිතල බැලුවොත්, සෙනෙහස හින්ද උපදින්නේ දුකක් ම යි. ඒක ඇත්ත ම ඇත්ත කථාවක්. ඔයා මාත් එක්ක එකඟයි නෙ…? ඉතින්, සෙනෙහස නිසා
- Published in හුදෙකලාව සුන්දරයි
No Comments
හුදෙකලාව සුන්දර යි (2 කොටස)
Sunday, 18 October 2009
පසුගිය කොටස හා සම්බන්ධ යි. ඉන්පස්සේ රජ තුමා ඇමතිවරුන් සියලු දෙනා ම රැස්කරවලා මෙහෙම කිව්වා. “මොහු රාජ අපරාධයක් කළ කෙනෙක්. මොහුගේ අත් කපා දමන්ටත් සුදුසු යි. පා කපා දමන්ට ත් සුදුසු යි. උලතැබීම දක්වා හැම වද බන්ධයනක් ම දෙන්නට ත් සුදුසු යි. නමුත් ඒ දෙවල් කරන්නට ගියොත් මට විහිංසාව උපදිනවා. මගේ සිල් පදයන්ට ත් හානි
- Published in හුදෙකලාව සුන්දරයි
හුදෙකලාව සුන්දර යි (1 කොටස)
Saturday, 17 October 2009
ඛග්ගවිසාණ සූත්‍රය ඇසුරිනි දයාබර පින්වත් යාලුවේ… මං ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්, හැබැයි හොඳට හිතල උත්තර දෙන්න ඕනි. ජීවිතේ යම් කිසි දවසක දි ඔයාට කාත් කවුරුවත් නැති ව හුදෙකලා වෙන්න සිද්ද වුනොත්, එතකොට ඔයාට මොකක් හිතේ වි ද? ඒ හුදෙකලාව සුන්දර එකක් වේවි ද? සමහර විට ඔයාට දුක හිතේවි…. ලොකු අසරණකමකුත් දැනේවි…. එහෙම නේ ද? ඔයාට
- Published in හුදෙකලාව සුන්දරයි