පැතුම් කඳුවැටි පාමුල
Friday, 30 July 2010
කිමද සුන්දර ජීවිතය තැතිගෙන සලමින් කඳුළු හමුවේ අටලෝ දහම කිමද වෙව්ලා සැලී සිත තරණය කරනු උගහට පැතුම් කඳුවැටි පාමුල පිළිසරණ යැද යැද…… නොසිතූ පරිදි ළං වූ මරණයේ අඳුරු සෙවණැලි මතින් දින දින වියැකී යන ජීවිතය දින දින ළඟාවන මරණය සැමෙකක් හමුවේ නොසැලී සිටින්නට විලසින් ඉන්ද්‍රඛීලයක් බලගන්නට සිත් මඩල පිය නඟනු මැනවි අසිරිමත් ගෞතම රජදහන කරා…..
- Published in සදහම් කවි, සදහම් සිතුවිළි
No Comments