කොසොල් රජු දුටු සිහින – දෙවැනි කොටස
Sunday, 25 October 2009
පසුගිය ලිපිය හා සම්බන්ධ යි. ඉතින් කොසොල් රජතුමා තමන් දුටු දෙවනි සිහිනය ගැන මේ විදියට ප්‍රකාශ කළා. කොසොල් රජු දුටු දෙවැනි සිහිනය “ස්වාමීනි, මම දෙවෙනි හීනේ දැක්කෙ මේ විදියට යි. කුඩාරුක් සහ ගස් පොළොව පලාගෙන උඩට ඇවිල්ලා, වියතක් විතර වත් රියනක් විතර වත් උසට හැදෙන්නෙ නැතිව තිබෙද්දි ම ඒවායේ මලු ත් පිපෙනවා. ගෙඩි ත් හැදෙනවා.
- Published in කොසොල් රජුගේ සිහින
No Comments
කොසොල් රජු දුටු සිහින – පළමු කොටස
Friday, 16 October 2009
ඒ දවස් වල දිඟු පුළුල් නිල්නුවන් ඇති තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ යි. එහි දී කොසොල් රජු දුටු මහා සිහින දහසය මුල් කොටගෙන මේ ජාතක කථාව දේශනා කොට වදාළ සේක. එක දවසක් කොසොල් රජතුමා රාත්‍රියේ නිදාගත් පසුව, පාන්දර ජාමයේ සිහින දහසයක් දැක්කා. ඒ සිහින දැකල භයින් තැති අරගෙන අවදි වුණා. ‘මේ සිහින
- Published in කොසොල් රජුගේ සිහින