භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 09 – ජටිල සූත්‍රය
Wednesday, 29 December 2010
බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! ජටිල සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ගයා ප්‍රදේශයේ පිහිටි ගයාශීර්ෂයේ වැඩ වාසය කරන සේක. එසමයේ බොහෝ ජටිලයෝ සීත හේමන්ත සෘතුවේ නවම් මැදින් දෙමස
1 Comment
භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 08 – සංගාමජී සූත්‍රය
Sunday, 26 December 2010
බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! සංගාමජී සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුතුමා ගේ ජේතවන ආරාමයේ වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන්
භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 07 – පාවා සූත්‍රය
Thursday, 25 November 2010
බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! පාවා සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, පාවා නුවර අජකලාපක නම් චෛත්‍යස්ථානයේ, අජකලාපක නම් යක්ෂයා ගේ වාස භවනෙහි වැඩ වසන සේක. එකල්හි
භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 06 – කස්සප සූත්‍රය
Wednesday, 24 November 2010
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! කස්සප සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, රජගහ නුවර ලෙහෙනුන්ට අභය භූමියක් වූ (කලන්දකනිවාප) උණ වනයේ (වේළුවනේ) වැඩවාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යපයන් වහන්සේ අසනීප වී, කායික දුකට පත්ව, දැඩි ලෙස ගිලන් වී පිප්ඵලී ගුහාවෙහි වැඩ වාසය කරන සේක. ඉන්පසු
භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය 05 – ථේර සූත්‍රය
Tuesday, 23 November 2010
බුදු හදවතේ පැණ නැගී ගලා ගිය මේ සොදරු උදාන ගාථාවන්, අර්ථයන් ද සමගින් මතකයේ දරා ගැනීමට වෑයම් කරන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! ථේර සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සැවැත් නුවර අනාථපිණ්ඩික සිටුතුමා ගේ ජේතවන නම් ආරාමයේ වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද,
- 1
- 2