පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..
Friday, 08 May 2020
අද 2564ක් වූ බුද්ධ පූර්ණිමා දිනය. පූර්ණිමා… කියන්නෙ හරිම ලස්සන වචනයක්..හින්දියෙන්‘පූර්ණිමා’ කියන්නේ ‘පුන් සඳට, පුන් පොහොයට”. ‘පරිපූර්ණත්වයට පත් වූ සඳමඬල’ කියන එක තමයි එහි තේරුම. ඇත්තෙන් ම සඳ කියන්නේ හරිම පුදුමාකාර සුන්දර දෙයක්. හිරු මඬල නම් හැමදාම අපි දකින්නේ එකම විදියට, එකම ප්‍රමාණයෙන්. උදේට පායල සවසට බැස යනවා. ඒත් සඳ එහෙම නෙවෙයි. සඳ මඬල සම්පූර්ණයෙන්
- Published in දහම් ලිපි
No Comments
සැබැවින්ම මරණයට බියවිය යුතු ද?
Thursday, 19 March 2020
මරණය, එය බොහෝ දෙනෙකුගේ සිත් වල ඇසූ සැනින්ම බිය තැතිගැනීම්, අප්‍රසන්න හැගීම් සහ නොසතුටු සිතුවිලි උපදවනසුලු වචනයක්. කෙතරම් අප්‍රසන්න හැගීමක් ජනිත උනත්, මරණය කියන්නෙ ඇත්තෙන්ම උපන් සත්වයාට ජීවිතය තරමටම සමීප දෙයක්. උපතත් සමගම කෙනෙකුගේ ජීවිතයට කිසිදා වෙන් කළ නොහැකි වන අයුරින් බද්ධ වෙන දේවල් කීපයක්ම තිබෙනවා. ඉන් ප්‍රධානම දෙය තමයි මරණය. කොතරම් අකමැති උනත් එම
- Published in දහම් ලිපි
ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.
Wednesday, 30 October 2019
පහුගිය දිනවල අප සැමගේ හද කම්පා කරවන පුවතක් විදෙස් මාධ්‍ය වලින් අපට අසන්නට ලැබුනා. ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ අවුරුදු දෙකක් පමණ වයස සුජිත්නම් කුඩා දරුවෙකු ළිං කුහරයක් තුළ සිර වී දින කිහිපයක් තිස්සේ ම ජීවිතය යදිමින් සිටි පුවතයි. ලෝකයක්ම මහත් කම්පාවෙන් සහ හද පිරි අනුකම්පාවෙන් බලා සිටියේ ඒ පුතනුවන් බේරාගන්නට හැකිවේවා යන උතුම් ප්‍රාර්ථනාවක් සමගිනුයි.
- Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
Anagamiphala Sutta – Arahattaphala Sutta
Thursday, 17 October 2019
Anāgāmiphala Sutta – The Fruit of Non-Return Bhikkhus (Mendicants), without giving up six things you can’t realize the fruit of non-return. What six? Lack of faith, conscience, and prudence; laziness, unmindfulness, and witlessness. Without giving up these six things you can’t realize the fruit of non-return. After giving up six things you can realize the fruit of non-return. What
- Published in AN, Anguttara Nikaya, Sutta Pitaka
Paññatti Sutta – Regarded as Foremost
Tuesday, 15 October 2019
Bhikkhus, (Mendicants), these four are regarded as foremost. What four? The foremost in size of life-form is Rāhu, lord of demons. The foremost sensualist is King Mandhātā. The foremost in sovereignty is Māra the Wicked. In this world—with its gods, Māras and Brahmās, this population with its ascetics and brahmins, gods and humans—a Realized One, the perfected one, the fully awakened Buddha is
- Published in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka