මහණෙනි, මේ අග්‍ර පැණවීම් සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද යත්: මහණෙනි, ආත්මභාවීන් අතුරෙන් යම් මේ රාහු අසුරේන්ද්රෙයක් වේ ද, මෙ තෙම අග්‍රය. මහණෙනි, කාමභොගීන් අතුරෙන් යම් මේ මන්ධාතු නම් රජෙක් වේ ද, මෙ තෙම අග්‍රය. මහණෙනි, ආධිපත්‍යය කරණුවන් අතුරෙන් යම් මේ පාපී මාරයෙක් වේ ද, මෙ තෙම අග්‍රය. මහණෙනි, මරුන් සහිත බඹුන් සහිත දෙවියන් … Continue reading අග්ගපඤ්ඤත්ති සූත්‍රය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed