මහණෙනි, මේ සතර අගතිගමන කරුණු ය. කවර සතර කරුණුය යත්: ඡන්දයෙන් අගතියට යයි. ද්වේෂයෙන් අගතියට යයි. මෝහයෙන් අගතියට යයි. භයෙන් අගතියට යයි. මහණෙනි මේ අගතිගමන වන සතර කරුණු යි. මහණෙනි, මේ සතර අගතිගමන නොවන කරුණු ය. කවර සතර කරුණුය යත්: ඡන්දයෙන් අගතියට නො යයි. ද්වේෂයෙන් අගතියට නො යයි. මෝහයෙන් අගතියට නො යයි. භයෙන් අගතියට නො … Continue reading අගතිනාගති සූත්රය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed