DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • BLOG & STORIES
  • Dhamma Images
  • අගතිනාගති සූත්‍රය
April 15, 2021

අගතිනාගති සූත්‍රය

අගතිනාගති සූත්‍රය

by BuddhistWorld / Saturday, 16 May 2009 / Published in Dhamma Images, සූත්‍ර දේශනා පින්තූර

මහණෙනි, මේ සතර අගතිගමන කරුණු ය. කවර සතර කරුණුය යත්:

ඡන්‍දයෙන් අගතියට යයි. ද්වේෂයෙන් අගතියට යයි. මෝහයෙන් අගතියට යයි. භයෙන් අගතියට යයි.

මහණෙනි මේ අගතිගමන වන සතර කරුණු යි.

මහණෙනි, මේ සතර අගතිගමන නොවන කරුණු ය. කවර සතර කරුණුය යත්:

ඡන්‍දයෙන් අගතියට නො යයි. ද්වේෂයෙන් අගතියට නො යයි. මෝහයෙන් අගතියට නො යයි. භයෙන් අගතියට නො යයි.

මහණෙනි, මේ අගතිගමන නොවන සතර කරුණු යි.

ඡන්‍දයෙනුත් ද්වේශයෙනුත් භයෙනුත් මෝහයෙනුත් යමෙක් දහම ඉක්මවා යයි ද ඔහුගේ යශස් පිරිහෙයි. කළුවරපස සඳු මෙනි.

ඡන්‍දයෙනුත් ද්වේශයෙනුත් භයෙනුත් මෝහයෙනුත් යමෙක් දහම ඉක්මවා නො යයි ද ඔහුගේ යශස් පිරේ. පුරපස සඳු මෙනි.

සාදු සාදු සාදු!!!


පාළි

අගතිනාගති සුත්තං (තතියඅගතිසුත්‌තං)

‘‘චත්‌තාරිමානි, භික්‌ඛවෙ, අගතිගමනානි. කතමානි චත්‌තාරි? ඡන්‌දාගතිං ගච්‌ඡති, දොසාගතිං ගච්‌ඡති, මොහාගතිං ගච්‌ඡති, භයාගතිං ගච්‌ඡති – ඉමානි ඛො, භික්‌ඛවෙ, චත්‌තාරි අගතිගමනානි.

‘‘චත්‌තාරිමානි, භික්‌ඛවෙ, නාගතිගමනානි. කතමානි චත්‌තාරි? න ඡන්‌දාගතිං ගච්‌ඡති, න දොසාගතිං ගච්‌ඡති, න මොහාගතිං ගච්‌ඡති, න භයාගතිං ගච්‌ඡති – ඉමානි ඛො, භික්‌ඛවෙ, චත්‌තාරි නාගතිගමනානී’’ති.

‘‘ඡන්‌දා දොසා භයා මොහා, යො ධම්‌මං අතිවත්‌තති;
නිහීයති තස්‌ස යසො, කාළපක්‌ඛෙව චන්‌දිමා.

‘‘ඡන්‌දා දොසා භයා මොහා, යො ධම්‌මං නාතිවත්‌තති;
ආපූරති තස්‌ස යසො, සුක්‌කපක්‌ඛෙව චන්‌දිමා’’ති.

සාදු සාදු සාදු!!!

Read in English

අගතිනාගති සූත්‍රය
Agati Sutta (Agati Nagati Sutta) – off course
  • Tweet

About BuddhistWorld

අරහත් වූ, ලෝකයෙහි සුගත වූ, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ මෙහෙකරුවා වෙමි මම්..!!! ------------------------------ चम्पा तुझमें तीन गुण - रंग, रूप और बास ; अवगुण तुझमें एक ही कि भंवर न आए पास .... චම්පා, තුජ් මේ තීන් ගුන් - රංග්. රූප්, ඕර් බාස් - අවගුන් තුජ් මේ ඒක් හී කි, භන්වර් න ආඒ පාස්.... Hey Champa !, you have three qualities, color, beauty and fragrance but the only thing you lack is that honey-bees never sit on you.

What you can read next

අනාගාමීඵල සූත්‍රය
අනාගාමීඵල සූත්‍රය – අරහත්තඵල සූත්‍රය
පිසුනාවාචා සූත්‍රය
බ්‍රහ්මචරිය සූත්‍රය

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

නවතම සදහම් ලිපි

  • Read more + October 30, 2019 By Agra Evanesceca in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි

    ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

  • foremost - the devil Read more + October 15, 2019 By Agra Evanesceca in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Paññatti Sutta – Regarded as Foremost

  • off course dark moon Read more + October 14, 2019 By BuddhistWorld in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Agati Sutta (Agati Nagati Sutta) – off course

  • තුන් සූත්‍රය Read more + October 7, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තුන් සූත්‍රය (මහ පිරිත)

  • බුද්ධ පූජා Read more + October 6, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බුද්ධ පූජා ගාථා

  • බොජ්ඣංග පිරිත - Bojjhanga Piritha Read more + October 5, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බොජ්ඣංග පිරිත

  • තෙරුවන් වන්දනා Read more + By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තෙරුවන් වන්දනා ගාථා

  • පස්වග භික්ෂූන් වහන්සේලා Read more + July 27, 2013 By BuddhistWorld in Sambudu Siritha

    පෙර නො ඇසූ විරූ ධර්මය

  • ස්පර්ශය Read more + July 22, 2013 By BuddhistWorld in සදහම් සිතුවිළි

    ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

  • උපක Read more + July 17, 2013 By BuddhistWorld in Sambudu Siritha

    අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP