සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත අපරිමිත ගුණස්කන්ධයෙන් බිඳක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.
දිනපතා භාවනා කිරීම පිණිස උපයෝගී කරගත හැකි භාවනා වාක්ය මෙම පිටුවෙන් ලබා ගන්න.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ විවිධ අවස්ථාවන් වලදී පළකල උදාන ගාථාවන් මෙම පිටුවෙන් කියවන්න.
සංසාරේ සංසරන්තානං - සබ්බදුක්ඛ විනාසකේ
සත්ත ධම්මේච බොජ්ඣංගේ - මාරසේනප්පමද්දිනෝ
බුජ්ඣිත්වා යේ'පි මේ සත්තා - තිභවා මුත්තාහි උත්තමා
අජාතිං අජරබ්යාධිං - අමතං නිබ්භයං ගතා
ඒවමාදි ගුණෝපේතං - අනේක ගුණසංගහං
ඕසධං'ව ඉමං මන්තං - බොජ්ඣංගං තම්භණාමහේ